මුල් පිටුව


ඔන්න මමත් මගේම කියල බ්ලොග් එකක් පටන් ගත්තා. ඔයාල හැමෝමව මගේ බ්ලොග් එකට ආදරයෙන් පිලිගන්න ගමන් පුළුවන් හැමදාම මේ පැත්තෙ එන්න කියල පුංචි ආරාධනාවකුත් කරනවා. ඉතින් මගේ දිනපොතේ මගේ එදිනෙදා අත්දැකීම් වගේම රසවත් වැදගත් හැමදේම ලියන්නයි මගෙ බලාපොරොත්තුව. අනුන්ගෙ දින පොත් බලන එකනම් හොඳ පුරුද්දක් නම් නෙමේ තමයි. ඒත් කමක් නෑ මගේ එක බලන්නකෝ..

මම ටිකක් මේ කලාවට අළුත්. ඉතින් ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනව. ඒ නිසා දිනපොතේ පිටු බලල නිකන් ඉන්න එපා. ඔයාලට හිතුන දේ ඒ විදිහටම ලියල යන්න කියලත් ඉල්ලා සිටිනවා..

4 comments:

Anonymous said...
May 12, 2010 at 6:41 PM

දිගු ගමනක් යන්න සුබ පතනවා

Dar[K] said...
May 16, 2010 at 10:36 PM

දිගු ගමනක් යන්න සුබ පතනවා | වෙලාවක් තියෙන වෙලාවක අපේ බ්ලොග් පැත්තේ එන්න

Nimantha said...
September 17, 2010 at 12:37 PM

Im chamith nilantha find me on facebook suba pathami digu gamanakata

daciewadhams said...
March 3, 2022 at 11:53 PM

Harrah's Reno Casino, Reno - MapYRO
Welcome to Harrah's 안양 출장안마 Reno, 상주 출장샵 Reno, United 의왕 출장안마 States. 충청북도 출장샵 We offer slot machines, table games, live entertainment, luxury hotel, and entertainment, 안성 출장마사지

Post a Comment

මගේ දින පොත බලල ඔයාලට හිතුන දේවල් මෙතන ලියල යන්නකෝ...